රැකියා පුරප්පාඩු පොළොන්නරුව , 🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆යූනියන් ඇෂුවරන්ස් පි.ල්.සී පොලොන්නරුව ප්‍රාදේශිකයේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා පහත සදහන් පුරප්පාඩු සදහා නිලධාරීන් / නිලධාරිනියන් බදවාගැනීම් දැන් සිදුකෙරේ ඔබගේ අයදුම් පත් watsapp මගින් 0716454522 ට හෝ ප්‍රාදේශිය කලමනාකාර යූනියන් ඇෂුවරන්ස් පොලොන්නරුව . වෙත 2024 08.31 දිනට පෙර යොමු කරන්න..... 👍 උපදේශක තනතුර 👍සහකාර අලෙවි කලමනාකාර 👍අලෙවි කලමනාකාර 👍සහකාර ප්‍රාදේශිය අලෙවි කලමනාකාර 👍ප්‍රාදේශිය අලෙවි කලමනාකාර මූලික සුදුසුකම් -: වයස අවුරුදු 23-45 අතර අපොස සාපෙළ -උසස් පෙළ සමත්




Comments